දක්ෂිණ අධිවේග මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
දක්ෂිණ අධිවේග මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් සිදුව තිබේ.
පළාත් මායිම් ආසන්නයේ පොලීසිය විසින් සිදුකරන පරීක්ෂා කිරීම් හේතුවෙන් මෙම තදබදය ඇති වී තිබෙන අතර පොලීසිය සඳහන් කරන්නේ අද (16) සිට පළාත් මායිම් පසුකර ගමන් කරන සියලු වාහන සහ පුද්ගලයින් දැඩි පරීක්ෂාවට ලක් කරන බවයි.
එසේම පොලීසිය විසින් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ මෙම දීර්ඝ සති අන්තයේ කිසිඳු වන්දනා ගමන් හෝ විනෝද චාරිකා යොදා නොගන්නා ලෙසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

