රුසියානු සබ්මැරීන 2ක් හා යුද නෞකාවක් කොළඹ වරායට
රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරින් දෙකක් හා යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
විදේශ අමාත්‍යංශයේ අවසරය සහිතව එම සබ්මැරින් දෙක හා යුද නෞකාව සේවා ලබා ගැනීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම නෞකාව හා සබ්මැරීන් දෙක නාවික හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමට ද නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

