දේශීය

පොලිස් විශේෂ කාර්ය බලකාය මුලතිව් ළිඳක තිබී T56 උණ්ඩ තොගයක් සොයා ගැනේ

පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) සිදු කළ මෙහෙයුමකදී මුලතිව්, තීතගරය , කල්ලපාඩු ප්‍රදේශයේ ළිඳක තිබී T56 උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ.

T56 උණ්ඩ 1,529 ක් මෙලෙස සොයා ගත් බව වාර්තා වේ.

වැඩිදුර විමර්ශන සඳහා අදාළ උණ්ඩ තොගය මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *