විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹේ
විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු තරගය මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ ඕමානය හා පැපුවා නිව් ගිනියාව යන කණ්ඩායම් අතරය.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕමානය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර ඇති අතර පැපුවා නිව් ගිනියාව කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

