ඉන්දියාවෙන් නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් හෙට දිවයිනට
ඉන්දියාවෙන් ඇණවූමි කරන ලද නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් හෙට (19) දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් මිලියන 3.1ක තොගයක් ඉන්දියාවෙන් දැනටමත් ඇණවුම් කර ඇති අතර එහි කොටසක් හෙට මෙරටට රැගෙන එන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.
මහ කන්නයේ වී වගාවන් මේ වනවිට ආරම්භ කර ඇති ගොවියන් සඳහා එම දියර පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

