ශ්‍රී ලංකා කණ්ඩායම අද T20 තරග බිමට
මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
එම තරගය නැමීබියා කණ්ඩායම සමග අබුඩාබි හිදි ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වේ.
එසේම අද දිනයේ අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය ද පැවැත්වීමට නියමිතව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

