කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 339 දෙනෙකු අද (19) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 493,314ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related