දේශීය

අශ්ලීල ප්‍රකාශ තහනම් කිරීමට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

අශ්ලීල ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

එම නව නීතිය හඳුන්වාදීමට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 සහ 289 වගන්තීන් පරිච්ඡින්න කිරීම සඳහා කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ.

ඒ අනුව එම නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව අදාළ කැබිනට් තීරණයේ දැක්වේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *