දේශීය

කොහුවල හන්දියේ වාහන ගමනාගමනය සීමා කෙරේ

කොහුවල ගුවන් පාළම ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කොහුවල හන්දිය කොටසේ වාහන ගමනාගමනය සීමා කර තිබේ.

කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කොහුවල හන්දිය කොටසේ වාහන ගමනාගමනය ලබන 21 සිට දෙසැම්බර් 20 වැනි දා දක්වා සීමා කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව පොදු ප්‍රවාහන බස් රථ හැර සෙසු වාහනවලට හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *