ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළ ගොස් තිබේ.
රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1779 යි සත 55 ක් ලෙස දක්වා තිබූ අතර මේ වන විට එහි අගය අමෙරිකානු ඩොලර් 1770 සත 15 ක් ලෙස පහළ ගොස් තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.