ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ඇරඹේ
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ එක්දින සේවාව යළි ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එලඹෙන 25 වනදා සිට නැවත සේවා ආරම්භ කරන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
දිනයක් සහ වේලාවක් වෙන්කර ගන්නා සීමිත සේවාලාභීන් පිරිසකට බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ලේ පිහිටි කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිත වේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් වේ,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

