දේශීය

2022 තෙක් කොවිඩ් වසංගතය පවතීනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් වසංගත තත්ත්වය 2022 වසර තෙක් පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

දිළිදු රටවල් බොහෝමයකට තවමත් කොවිඩ් මර්දන එන්නත් නිසියාකාරව නොලැබී හේතුවෙන්, වසංගත තත්ත්වය තවත් වසරකට ආසන්න කාලයක් පැවතීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

අප්‍රිකානු මහද්වීපයේ ජනගහණයෙන් 5% ටත් වඩා අඩු ප්‍රතිශතයකට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *