අද පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව අද(22) පෙරවරු 10.00ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිත වේ.
අද දිනයේ ක්රෙමාපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ගැනෙන නියෝග ද්විත්වයක් විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ තළේ අද පස්වරුවේ ආණ්ඩු පක්ෂ ගෙනෙන යෝජනාවකට අනුව 2021-03-10 සහ 2021-04-06 දිනවලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබඳව කල් තැබීමේ විවාදයක් ද පැවැත්වීමට ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

