දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 16ක ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, උඋව, උතුරු මැද, සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට ජනතාව අවදානයෙන් සිටිය ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *