පොහොර හිඟයට විසඳුම් ඉල්ලා පාර්ලිමේන්තුවේ විරෝධතාවක්
සමගි ජන බලවේගයේ මන්ත්රීවරු අද (22) පාර්ලිමේන්තුවේදී පුවරු ප්රදර්ශනය කරමින විරෝධතාවක නිරත වූහ.
විපක්ෂයේ මන්ත්රීවරු මෙලෙස විරෝධය ඵල කරමින් කියා සිටීයේ මේ වන විට ගොවි ජනතාව මුහුණ පා සිටින පොහොර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසයි.
මේ අතර පොහෝර ගැටලුව සඳහා කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් දිවයිනේ බොහෝ ප්රදේශවල ද මහජනතාව විවිධ උද්ඝෝෂණ ක්රියාකාරකම්වල නිරතව සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

