රජයේ සියලු ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට අවසර
දිවයින පුරා පිහිටි සියලුම රජයේ ප්‍රාථමික පාසල්සෞඛ්ය මාර්ගෝපදේශ යටතේ ලබන 25 වන සඳුදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ඒ බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

