දේශීය

තවත් ආසාදිතයින් 350ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 350 දෙනෙක් අද (23) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 503,090ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *