තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්
අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබේ.
උණ තත්ත්වයක් හේතුවෙන් මන්ත්‍රීවරයා සිදු කළ කොරෝනා පරික්ෂාවකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.
සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා දිනයේදී ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

