ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශයට එරෙහිව අද (24) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

තරගය පැවැත්වෙන්නේ සාජා ක්‍රීඩාංගණයේදීය.

මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර පසුගිය තරගයේදී ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ වෙනුවට බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට එකතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *