දේශීය

බස්නාහිර පළාත තුළ හෙට දුම්රිය ධාවනය ඇරඹේ

බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය හෙට (25) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ගමන්වාර 133ක් හෙට සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව දුම්රිය තුළ ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

හෙට දුම්රිය ධාවනය වන කාල සටහන පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *