ආණ්ඩු පක්ෂය අද රැස්වෙයි
ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරු 6.00ට රැස්වීම පැවැත්වීමට නියමිතය.
අයවැය ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

