තවත් ආසාදිතයින් 315ක් සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 315 දෙනෙක් අද (25) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 503,703ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් මේ වන විට ගෝලීය කොවිඩ් වෛරසය ගොදුරු වූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 536,084ක් වන අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,611ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

