දේශීය

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370ක් අද (25) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

අනතුරුව එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණයේ තැන්පත් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *