දේශීය

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

2021 ඡන්ද නාමලේඛනයට අදාළව තම නම තිබේ දැයි ග්‍රාමසේවකවරයාගෙන් විමසීමෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් පරික්ෂා කරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඡන්ද දායකයින්ට දැනුම් දී තිබේ.

එම කොමිසම වැඩිදුරටත් කියා සිටියේ යම් පුද්ගලයෙකුගේ නම ඡන්ද නාමලේඛණයේ සඳහන් වී නොමැති නම් නොවැම්බර් 17 වන දිනට ප්‍රථම  0112 – 860031 යන දුරකථන අංකයට ඇමතුමක් දී ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *