මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (26) උදෑසන 6.30ට පමණ බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මියගිය පුද්ගලයා 42 හැවිරිදි වියේ පසූ වූ අයෙක් බව වාර්තා වන අතර පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

