දේශීය කොවිඩ් මරණ 20ක් October 28, 2021 cmn මෙරටින් තවත් කොවිඩ් මරණ 20ක් ඊයේ (27) දිනයේ වාර්තා විය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,674ක් දක්වා ඉහළ ගොස් තිබේ. . Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related