දේශීය

ජනපති විශේෂ සාකච්ඡාවක් කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දිනයේ ආණ්ඩුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව එම සාකච්ඡාව අද ප.ව. 5.30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනු ඇත.

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40%ක් අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට උද්ගතවී ඇති තතත්වය හා අනෙකුත් කරුණු සාකාච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *