මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් පෙරලන්න බැහැ – දුමින්ද සිල්වා
වත්මන් ආණ්ඩුව තවත් වසර 15කටවත් පෙරළීමේ හැකියාවක් නොමැති යැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පවසයි.
ඔහු මෙසේ සඳහන් කළේ කොළඹ දී පැවැති ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතිය විසින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවක් අමතමිනි.
රටේ පොහොර, ගුරු, උද්ඝෝෂණ ආදී විවිධ ප්‍රශ්න හරහා ආණ්ඩුව වට්ටන්න ඇතැමුන් කටයුතු කරන බව දුමින්ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

