සරසවි කඩයිම් ලකුණු නිකුත් කෙරේ
2020 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන Z-Score ලකුණු නිකුත් කර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
එම මහතා වැඩිදුරටත් පැවසූවේ admission.ugc.ac.lk යන ලිපිනයට පිවිස සිසුන්ට තමන්ගේ ප්‍රතිඵල පිළිබඳ තොරතුරු දැනගත හැකි බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

