කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 302 දෙනෙකු අද (29) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 512,165ක් දක්වා ඉහළගොස් තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related