සරසවි කඩඉම් ලකුණු අද නිකුත් කෙරේ
2020 උසස් පෙළ විභාග සරසවි ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු අද (29) සවස නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා සඳහන් කර තිබේ.
අද සවස පැවැත්වෙන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකින් පසු එම කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

