ක්‍රීඩා

ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

99වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා මීටර 5,000 තරග ඉසව්ව අවසන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න සමත් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී මෙවර 99වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වේ.

මීට පෙර මීටර 5,000 තරග ඉසව්ව විනාඩි 16.17.51 කින් නිම කළ හිරුණි විජේරත්න තැබූ වාර්තාව අලුත් කරමින් විනාඩි 15.55.84කින් අවසන් කළ ගයන්තිකා අබේරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුවාය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *