දේශීය

තවත් ආසාදිතයින් 317ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 317 දෙනෙකු අද (31) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 512,798ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *