දේශීය

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළ ගොස් ඇත.

ඒ අනුව, මේ වන විට අමෙරිකානු ඩොලර් 1,786 සත 35 ක් ලෙස රත්‍රං අවුන්සයක මිල දැක්වේ.

ලෝක වෙළෙඳපොළේ ඊයේ (03) දිනය වන තෙක් රත්‍රං අවුන්සයක මිල සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 1,791 යි සත 15 ක් ලෙසය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *