ක්‍රීඩා

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගය අද

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (04) අබුඩාබිහි දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට තරගය ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට සහභාගී වු තරගවලින් එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබේ.

මේ අතර පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය ද ඩුබායිහි දී අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත වේ.
 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *