ජනපති යළි දිවයිනට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.
මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.30ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ COP 26 සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු දුත පිරිස ඉකුත් 30වන දා ස්කොට්ලන්තය බලා පිටත්ව ගියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

