නැමීබියාව හමුවේ නවසීලන්තයට ජය
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ නැමීබියාව අතර ඊයේ (05) පැවති තරගයෙන් ලකුණු 52ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර එහිදි නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.
ලකුණු 164ක ඉලක්කයක් සමග පිටියට පිවිස් නැමීබියා කණ්ඩායමට හැකි වූයේ නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කිරීමට පමණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

