ස.තො.ස. පනවා තිබූ කොන්දේසි ඉවත – අමාත්‍ය බන්දුල ගුණවර්ධන
ස.තො.ස. මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම ඉවත් කිරීම සිදුකර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේය.
පසුගිය දිනවලදී සහල් , සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට මෙම කොන්දේසි පනවා තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

