දේශීය

එළවළු තොග අඩු වීමත් සමග මිල ගණන් ඉහළට

පොහොර අර්බුධය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග ද සීඝ්‍රයෙන් අඩු වී තිබේ.

ව්‍යාපාරිකයින් සඳහන් කළේ පෑලියගොඩ මැනිං වෙළඳපොළ වෙත ලැබෙන එළවළු තොග සියයට 60කින් පමණ අඩු වී ඇති බවයි. එළවළු තොග ඉදිරියේදීත් අඩු වුවහොත් එළවළු තොග මිලදී ගැනීම සඳහා ද පෝලිම් පවතිනු ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

එළවළු තොග අඩු වීමත් සමග එළවළු තොග මිල ගණන් ද ඉහල ගොස් ඇති බවයි මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති එච්. එම්. උපසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *