T20 ලෝක කුසලානය – කඩයිම් ජය ගත් ප්‍රබලයෝ
2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ නවසීලන්තය යන කණ්ඩායම් මේ වන විට සුදුසුකම් ලබාගෙන තිබේ.
ප්‍රබල ඉන්දීය කණ්ඩායම මෙවර අවසන් පූර්ව වටය සඳහා ඇතුළු වීමට අපේක්ෂා කරමින් සිටියද ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය අතර ඊයේ(07) පැවැති තරගය කඩුලු 8කින් නවසීලන්ත කණ්ඩායම ජය ගැනීමත් සමඟ ඉන්දියාවේ සියලු අපේක්ෂාවන් බොඳ වී ගියේය.
ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග දෙක නොවැම්බර් මස 10 වෙනිදා සහ 11 වෙනිදා පැවැත්වීමට නියමිත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

