Latestදේශීය

අයවැය දා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තරකෙරේ

2022 අයවැය ඉදිරිපත් කෙරෙන එළඹෙන (12) වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

එදින මහජන ගැලරිය රාජතාන්ත්‍රිකයන්ට පමණක් සීමා කෙරේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන රථගාල එදින වසා දැමෙන අතර මන්ත්‍රීවරුන්ගේ වාහන අදාළ රථගාල් වෙත යොමු කිරීමට පියවර ගැනෙන බවද කතානායකවරයා සඳහන් කළේය.

එදින රථවාහන හැසිරවීම සඳහා රථවාහන අංශ පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන බවත් කතානායකවරයා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *