අද යාපනයේ සියලුම පාසල් වසා දමයි
පවතින වැසි අධික අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාපනයේ සියලුම පාසල් අද (09) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඊයේ (08) දිනයේ මි. මී. 200ක පමණ අධික වර්ෂාපතනයක් සිදුව ඇති බවත් ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

