එංගලන්තය සහ නවසීලන්තය අද T20 පළමු අවසන් පූර්ව තරග බිමට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අබුඩාබි හිදි අද (10) එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්රී 7.30ට ආරම්භ වේ.
එංගලන්තය එම කාණ්ඩයම සුපිරි 12 දෙනාගේ වටයේ දී පළමු කාණ්ඩය යටතේ තරගවදිමින් තරග 5කට එක්වී තරග 4ක් ජයගෙන ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳුණි.
එසේම සුපිරි 12 දෙනාගේ වටයේදී දෙවන කාණ්ඩයෙන් තරග වැදුණු නවසීලන්තය 5කට එක්වෙමින් තරග 4ක් ජය ගනිමින් එම කාණ්ඩයේ දෙවන තැන හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

