දේශීය

චම්පිකට එරෙහිව මහින්දානන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (10) පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඒ ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඊයේ (09) සිදු කළ ප්‍රකාශයට එරෙහිවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *