දේශීය

රාජ්‍ය සේවකයින්ට යතුරු පැදි

 රජයේ සේවයේ නිලධාරීන් වෙනුවෙන් යළිත් යතුරු පැදි ලබාදීමට යෝජනා කර ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අද (12) පාර්ලිමේන්තුවේ දී අය වැය කතාව කරමින් අමාත්‍යවරයා මේ බව කීය.

වසර 2014 වන විටරාජ්‍ය සේවයේ 146381ක් සඳහා යතුරු පැදි ලබාදී තිබෙන බවත් නැවත එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරෙන බවත් ඒ සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා කීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *