උපාධිධාරීන්ගේ රැකියා ජනවාරි මස ස්ථීර කෙරේ
උපාධිධාරීන්ගේ රැකියා සඳහා ලබන වසරේ ජනවාරි මස ස්ථීර පත්වීම් ලබාදීමට කටයුතු කෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසීය.
අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව කීය,
මේ සඳහා වෙන් කර ඇති මුදලට වඩා තවත් රුපියල් මිලියන 7600ක් වෙන් කිරීමට යෝජනා කෙරෙන බව ද අමාත්‍යවරයා කීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

