සිගරට් සහ සුරා බදු ඉහළට
සිගරට් සහ සුරා බදු ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
ඒ අනුව සිගරට් සඳහා වන බද්ද රුපියල් 5කින් ඉහළ දැමෙන අතර සුරා බදු ද ඉහළ නැං වෙයි. මෙමඟින් රුපියල් බිලියන 25ක අතිරික්ත ආදායමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. මේ පිළිබඳ වූ ගැසට් පත්‍රය අද නිකුත් කරන බවද පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

