රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වූ බවට පළවන පුවත අසත්‍යයක්
ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට පළවන පුවත අසත්‍යයක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හදිසියේ අසනීප වූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

