මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ කර නොමැති රජයේ පාසල්වල සියලු ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා අද (15) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් මේ බව පැවසුවේ ය.
Please follow and like us:
Like this:
Like Loading...
Related