දේශීය

රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන සතියේ සිට

මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ කර නොමැති රජයේ පාසල්වල සියලු ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා අද (15) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් මේ බව පැවසුවේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *